පුංචි ඡන්දයට සර්වජන බලය සූදානම ගැන පක්ෂ නායක කියපු දේ..

By Piyumika Jan 02, 2025 05:02 PM GMT
Report

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී සියලුම කොට්ඨාසවලට සර්වජන බලය තරගකරන බව එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.

මේක අපිලගේ පාර කියලා නගරය මැද පාටි දමා යාපනයම දෙවනත් කරපු තරුණයන්ට වැඩ වරදි..(VIDEO)

මේක අපිලගේ පාර කියලා නගරය මැද පාටි දමා යාපනයම දෙවනත් කරපු තරුණයන්ට වැඩ වරදි..(VIDEO)

නව වසරේ පක්ෂයේ වැඩ අරඹමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ, සර්වජන බලයේ දේශපාලන දර්ශනය සමග ක්‍රියාකළ හැකි ඕනෑම අයෙකුට මැතිවරණය සඳහා අයැදුම්පත් යොමුකළ හැකි බවයි.

මතභේදයට තුඩුදුන් ශිෂ්‍යත්වය ගැන කොමසාරිස් ඊයේ ගත් තීරණයට ගුරු සංගමය පැවසු දේ..

මතභේදයට තුඩුදුන් ශිෂ්‍යත්වය ගැන කොමසාරිස් ඊයේ ගත් තීරණයට ගුරු සංගමය පැවසු දේ..

වැඩිදුරටත් අදහස් දැක් වූ ව්‍යවසායක පා. ම. දිලිත් ජයවීර මහතා,

"සර්වජන බලය මෙවර පළාත් පාලන මැතිවරණවලට ඉදිරිපත්වීමට බලාපොරොත්තු වෙනවා. පළාත් පාලන මැතිවරණ කොට්ඨාස 331කටම අපි තරගකරනවා පදක්කම යටතේ. අපේක්ෂකයින් ලෙස ඉදිරිපත්වීමට කැමති අපේ දේශපාලන දර්ශනය විශ්වාසකරන.., අදූෂිත දේශපාලන ප්‍රවේශය විශ්වාසකරන සියලුම ශ්‍රී ලාංකිකයින්ට පුළුවන් අපිත් එක්ක දේශපාලනය කරන්න".

You may like this video