සරත් ,සම්පත් ,ගිරිරාජ් කෞශල්‍ය හා ලක්ෂ්මන් විජේසේකර හදිස්සියේ අසනීප වෙයි (PHOTOS)

ACTER SARATH SAMPATH GIRIRAJ LAKSHMAN
By Sewvandhi Nov 12, 2021 04:51 AM GMT
Report

පුංචි තිරය, සිනමාව වගේම වේදිකාව රංගනයෙන් පෝෂණය කරන ආදරණිය රංගන ශිල්පින් තිදෙනෙක් විදිහට සරත් චන්ද්‍රසිරි,සම්පත් තෙන්නකෝන්,ගිරිරාජ් කෞශල්‍ය හඳුන්වා දෙන්න පුළුවන්ක්.

ඒ වගේම ලක්ෂ්මන් විජේසේකර කියන්නේ රසවත් හඬක් තියෙන ගායන ශිල්පියෙක්. මේ කලාකරුවන් හතර දෙනා අසනීප වෙලා. හදිසියේ අසනීප වූ මේ කලාකරුවන් හතරදෙනාට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමු.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery