ප්‍රහාරයකින් දේශපාලනයේ ප්‍රභලයෙකු මරුට..
සරත් කුමාරගේ නිවසට ප්‍රහාරයක් ඉමදූව ප්‍රාදේශීය සභා සභාපති සරත් කුමාර මහතා ජීවිතක්ෂයට පත්ව ඇති බවට තොරතුරු වාර්තා වනවා.
පොලීසිය පැවසුවේ සරත් කුමාරගේ නිවසට ද ප්‍රහාරයක් එල්ල වී ඇති බවයි.
මේ පිළිබද වැඩිදුර තොරතුරු බලාපොරොත්තු වන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |