තමුන්නාන්සේලා කිතිකවා ගන්නවා.. සමාජ මාධ්‍ය කැළඹු සරත් ෆොන්සේකා පාර්ලිමේන්තුවේ කළ කතාව (VIDEO)
sri lanka
politics
Sarath fonseka
aei lanka
By Sithumi
මේ දිනවල සිදුවන අයවැය විවාදයන් වලදි පාර්ලිමේන්තුවේ දී නිතර රසවත් තා අසන්නට ලැබෙනවා.
අද දින අයවැය කියවීම පිළිබඳව පෙරේරා සරත් ෆොන්සේකා මහතා දැඩි විවේචන රැසක් සිදු කරනු ලැබුවා .
එහිදී ඩොලර් ගැටලුව, පොහොර ගැටලුව , සෞඛ්‍ය ගැටළු පිළිබඳව වැඩි අවධානයක් ලබා දුන් නතර ඔහුගේ කතාව සමාජ මාධ්‍ය වල සහ බොහෝ දෙනාගේ දැඩි කතාබහට ලක් වුණා.
ඔහු විසින් කල රසවත් කථාව පහතින් නරඹන්න,
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
