සරත් ෆොන්සේකා සජිත් ගෙන් ඉවත් වෙයි..එකවරම සිදුවූ දේ මෙන්න..
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා එම පක්ෂයේ සියලු කටයුතුවලින් ඉවත් වී තිබෙන බව වාර්තා වනවා.
මේ අනුව, ඔහු පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමට සහභාගී කර නොගැනීමට තීරණය කර තිබෙන බවයි, එම පක්ෂයේ සාමාජිකයෙකු කියා සිටියේ.
එමනිසා පක්ෂ නායකත්වය විවේචනය කිරීම ඇතුළු කරුණු හේතුවෙන් මෙම තීරණය ගත් බවයි සරත් ෆොන්සේකා ප්‍රකාශ කළේ.