සරාංග දිනක්ෂි හා විවාහා වූ හේතුව කියයි..සාරංග කියන පුදුමසහගත කතාව..(PHOTOS)

FACEBOOK DINAKSHI PRIYASAD SARANGA DISASEKARA GOSSIP MARRIAGE
By Sewvandhi Nov 27, 2021 09:40 AM GMT
Report
142 Shares

සාරංග සහ දිනක්ෂි කියන්නේ අපේ රටේ ඉන්න ඉතාමත් ආදරණීය ජනප්‍රිය යුවළක්. කුළුදුලේ මවුපිය පදවිය ලබපු මොවුන් පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුළ දැඩි ලෙස කතාබහට ලක් වුණා.

හැමෝගෙම ආදරණීය සුබපැතුම් මැද දිවි ගෙවන මේ ආදරණීය යුවළ නිරන්තරයෙන්ම සමාජ මාධ්‍ය තුළ ආදරය මුසු බොහොම ආදරණීය ඡායාරූප එකතු කරනවා.

ඉතින් පසුගිය දිනක සාරංග සිය ආදරණීය බිරිඳ වන දිනෂි සමඟින් සිටින ඡායාරූපයක් මුහුණු පොතට එක් කරමින් ඔහු ඇයව විවාහ කර ගැනීමට හේතුව පවසා තිබුණා.

ඒ මෙන්න මේ විදිහට..


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery