බෑගයක තිබූ කාන්තා මළ සිරුරට අදාළව දෙදෙනෙක් අත්අඩංගුවට (VIDEO)

By Sewvandhi Nov 06, 2021 08:55 AM GMT
Sewvandhi

Sewvandhi

Report

සපුගස්කන්ද ප්‍රදේශයේ ගමන් බෑගයක තිබී කාන්ත මල සිරුරක් හාමු වීමෙ සිද්ධියට සැකපිට මට්ටක්කුලිය සමිත් පුර ප්‍රදේශයේ අඹු-සැමි යුවලක් පොලිසිය අත් අඩංගුවට ගෙන තිබෙනවා.

එමෙන්ම,ලොරි රථයක් ද පොලීසිය භාරයට ගෙන තිබෙනවා.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ,වයස අවුරුදු 36ක කාන්තාවක් හා 36 හැවිරිදි ඇයගේ ම ස්වාමි පුරුෂයා යි.

කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරින් විසිනුයි මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ.

 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW


ReeCha