සපුගස්කන්ද ගැන ගත් අලුත්ම තීරණය මෙන්න.

Sri Lanka Udaya gammanpila Sapugaskanda
By Aruna Dec 05, 2021 06:10 AM GMT
Aruna

Aruna

Report

තාවකාලිකව මෙහෙයුම් අත්හිටුවා තිබූ සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ මෙහෙයුම් නැවත ආරම්භ කිරීමට තීරණය කර ඇති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ දෙසැම්බර් 7වනදා සිට එම මෙහෙයුම් යළි අරඹනු ඇති බවය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now