සපුගස්කන්ද ගැන ගත් අලුත්ම තීරණය මෙන්න.

තාවකාලිකව මෙහෙයුම් අත්හිටුවා තිබූ සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ මෙහෙයුම් නැවත ආරම්භ කිරීමට තීරණය කර ඇති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ දෙසැම්බර් 7වනදා සිට එම මෙහෙයුම් යළි අරඹනු ඇති බවය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now