මෙරට හිටපු පොලීසියේ ප්‍රබලයෙක්ගෙ දේපොළ තහනමක්.. වාහනත් ඒ අතර..

Report

කොළඹ මහාධිකරණය විසින් නියෝග‍යක් කර තිබෙනවා.

ඒ අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරී සංජීව මහානාම මහතාට අයත් දේපොළ කිහිපයක් තහනම් කිරීමටයි.

මෙන්න මේ කත කොහෙදී හරිම දැක්ක ද?. කරලා තියෙන දෙය.. පොලීසියෙන් දැනුම්දීමක් මෙන්න..(PHOTO)

මෙන්න මේ කත කොහෙදී හරිම දැක්ක ද?. කරලා තියෙන දෙය.. පොලීසියෙන් දැනුම්දීමක් මෙන්න..(PHOTO)


මෙම නියෝගය නිකුත් කර ඇත්තේ අල්ලස් කොමිසම විසින් කරන ලද ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුවයි.

2025 නව පාසල් වාරයට පෙර දිවයිනේ සියලුම පාසල්වල දරුවන්ට විශේෂ දැනුම්දීමක් මෙන්න..

2025 නව පාසල් වාරයට පෙර දිවයිනේ සියලුම පාසල්වල දරුවන්ට විශේෂ දැනුම්දීමක් මෙන්න..


අදාළ සහකාර පොලිස් අධිකාරීවරයා විසින් නීතිවිරෝධී ලෙස උපයාගත් බව කියන ඉඩම් තුනක් සහ වාහන තුනක් විමර්ශන කටයුතු සඳහා දූෂණ විරෝධී පනත යටතේ තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලා තිබුණි.

ආන්දෝලනාත්මක, ශිෂ්‍යත්ව විභාගයේ පේපරේ අවලංගු වෙයි ද?. විභාග කොමසාරිස්වරයාගෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න..

ආන්දෝලනාත්මක, ශිෂ්‍යත්ව විභාගයේ පේපරේ අවලංගු වෙයි ද?. විභාග කොමසාරිස්වරයාගෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න..


කෙසේ වෙතත්, එම ඉල්ලීම සලකා බැලූ මහාධිකරණය අදාළ දේපොළ දෙසැම්බර් මස 18 වනදා දක්වා තහනම් කරමින් නියෝගයක් නිකුත් කළේ ය.