කාලයක් හැමෝම කතා කරපු ජනප්‍රිය නිළි සංජානා උපන්දිනය සමරපු වෙනස්ම විදිහ (VIDEO/PHOTOS)

sri lanka Gossip Sanjana gamaarachchi sanjana sangeeth
By Sithumi Oct 24, 2021 04:29 PM GMT
Sithumi

Sithumi

Report

සංජානා ගමාආරංචි කියන්නේ ලංකාවේ මේ වන විට කවුරුත් හඳුනන ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඇය බොහෝ දෙනා හඳුනා ගන්නේ ඒ රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින්  තමාගේ අනාගත සහකරුවා පිළිබඳව කතා කිරීම හේතුවෙන්.

ඇය බීඑම්ඩබ්ලිව් එකක් නැති කොල්ලෙක් බඳින්නෙ නැති බව බොහෝ දෙනා දින ගණනාවක් යන තුරු කතාබහ කතාබහ කිරීමට කටයුතු කළා.

නමුත් ඇය ඉතාමත් නිහතමානී රංගන ශිල්පිනියක් බව පසුව ඇය විසින්ම ඔප්පු කළා.

ඉතින් සංජානා ගමආරච්චි අද දින කිහිපයකට පෙර ඇයගේ උපන් උපන් දිනේ සැමරුව වෙනස්ම ආකාරයකින් ඒ කොහොමද කියලා  පහත වීඩියෝවෙන් නරඹන්න

මෙවැනි වීඩියෝ දිනපතා නරඹන්න ගගන යූ ටියුබ් චැනල් එකත් 

සබ්ස්ක්‍රයිබ් කරන්න


GalleryGalleryGalleryGalleryGallery
ReeCha