රතු නිවේදන නිකුත් කල සමිත්පුර චතු CIDයෙන් අත්අඩංගුවට
ඕමානයේදී අත්අඩංගුවට ගත්, සමිත්පුර චතු නැමති අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන සංවිධානාත්මක අපරාධකරු අද (18) උදෑසන දිවයිනට රැගෙන විත් ඇත.
පොලිසිය සඳහන් කරන්නේ එලෙස රැගෙන ඒමෙන් පසු ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි.