හෝමාගම කළඹමින් වෙඩි තැබීමක්

Report

අතුරුගිරිය පොලිස් වසමේ හබරකඩ ප්‍රදේශයේ සීලාලංකාර මාවතේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.

ඒ අනුව එම සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ, හෝටල් හිමිකරුවෙක් බව සඳහන්.

එසේම ඔහු සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ඩුබායි කසුන් නැමැත්තාගේ ඥාතියෙකු බව වාර්තා වේ.

එමෙන්ම තුවාලකරු මේ වනවිට හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අතුරුගිරිය පොලිසිය විසින් සිදු කරයි.

රටම බලා සිටි පෙරහැර නවතී.. දෙවිනුවරට වගේම පෙරහර කමිටුවේ සාමාජිකයන්ට පාතාලෙන් තර්ජන

රටම බලා සිටි පෙරහැර නවතී.. දෙවිනුවරට වගේම පෙරහර කමිටුවේ සාමාජිකයන්ට පාතාලෙන් තර්ජන