සුපිරි යූටියුබ්කරුගේ බිරිඳ හඳපානේම පැන යයි - ආදරයට උපමාවක් වූ යුවල වෙන්වෙයි - CCTVයෙන් ඔක්කොම මාට්ටු [VIDEO] [PHOTO]

Report

ඉන්දියාවේ මලයාලම් හි සුප්‍රසිද්ධ කපල් යූටියුබ්කරුවන් වන අඛිල් හා මේඝා දෙදෙනාගේ ආදරය දුටු තරුණ තරුණියන් තමන්ටම එවැනි ආදරයක් අවශ්‍ය බව පවසමින් ඔවුන්ව ඇදහූහ.

විවාහක යුවලක් වන මොවුන් දෙදෙනාගේ විවාහ උත්සවයද මුළු මහත් ඉන්දියාවේම ඇස් ඇඳ ගැනීමට සමත් වූ විවාහයකි.

නමුත් පසුගිය දිනක අඛිල්ගේ බිරිඳ මේඝා අතුරුදන් වීම පිළිබඳ ගැටලුව මේ වනවිට අන්තර්ජාලයම අවුලා ඇත. නිවසේ සිටි බිරිඳ අතුරුදහන් වීමත් සමඟ අඛිල් විසින් පොලිසියේ පැමිණිල්ලක් ගොනු කර ඇත.

ත්‍රිෂාට මුල් අසුන දුන් විජේ - විජේ ත්‍රිෂා නිසා තමිල්නාඩුවම කැළඹෙයි - දික්කසාද නඩුව අයින් කරගත්තට වැඩක් නෑ වගේ

ත්‍රිෂාට මුල් අසුන දුන් විජේ - විජේ ත්‍රිෂා නිසා තමිල්නාඩුවම කැළඹෙයි - දික්කසාද නඩුව අයින් කරගත්තට වැඩක් නෑ වගේ

පසුව පැමිණිල්ල ඔස්සේ විමර්ශනය කල පොලිසිය සොයාගෙන ඇත්තේ මේඝා විසින් මැදියම් රැයේ රාත්‍රී ඇඳුමද සමඟ තවත් පුද්ගලයෙකු හා පලා යන දර්ශනයි.

ඇය විසින් අත් පුරා මලුද රැගෙන මඟ රැක සිටි පුද්ගලයා සමඟ වාහනයක නැගී යන දර්ශන මේ වනවිට සමාජ මාධ්‍ය අවුලා ඇත. මේඝා බස් කොන්දොස්තරවරයෙකු ලෙස රැකියාව කරන පුද්ගලයෙකු සමඟ තම නිවසින් පිටව ගිය බවට පුවත අන්තර්ජාලයට පැතිර ගියේය.

අඛිල්ගේ සමීප මිතුරිය සහ හිටපු බිග් බොස් තරඟකාරිනී සායි ක්‍රිෂ්ණා විසින් මේඝා පලා ගිය බවට තහවුරු කර ඇත. ආදරයට උපමාවක් ලෙස අන්තජාලය තුල ආදරය කල මෙම යුවලගේ මෙම වෙන්වීම රසික හඳවත් කම්පා කර ඇත.

ඇතැම් තරුණයන් ආදරය පිළිබඳව ඇති විශ්වාසය අත්හරින බවටද අදහස් පළ කර ඇත. කෙසේ වුවද සිද්ධියෙන් පසු අඛිල් විසින් මේඝාට බැන වදින පුද්ගලයන් වෙත වීඩියෝවක් නිකුත් කරමින් ඇයට බැන නොවදින ලෙසත් ඇය කොහේ සිටියත් සතුටින් සිටිය යුතු බව පැවසීමත් රසිකයන්ගේ අවදානයට යොමුව ඇත

ඊට අදාළ CCTV දර්ශන හා පින්තුර පහතින්,

@ksd_boy1

പ്രമുഖ കണ്ടന്റ് ക്രീയേറ്ററുടെ ഭാര്യ ഒരു പ്രൈവറ്റ് ബസ് കണ്ടക്ടറിനൊപ്പം ഒളിച്ചോടുന്ന CCTV വിഷുവൽസ്

♬ original sound - 𝒥𝒶𝒶𝓅𝓊 _𝓀𝓈𝒹

සුපිරි යූටියුබ්කරුගේ බිරිඳ හඳපානේම පැන යයි - ආදරයට උපමාවක් වූ යුවල වෙන්වෙයි - CCTVයෙන් ඔක්කොම මාට්ටු   | Kerala Youtuber Megha Reportedly Goes Missing

සුපිරි යූටියුබ්කරුගේ බිරිඳ හඳපානේම පැන යයි - ආදරයට උපමාවක් වූ යුවල වෙන්වෙයි - CCTVයෙන් ඔක්කොම මාට්ටු   | Kerala Youtuber Megha Reportedly Goes Missing