ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති හදිසියේම ඉල්ලා අස්වෙයි - හේතුව මෙන්න
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති බුද්ධික හේවාවසම් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව සංචාරක, විදේශ කටයුතු සහ විදේශ රැකියා අමාත්‍යවරයාට ලිඛිතව දැනුම්දී ඇති බව වාර්තා වේ.
ඒ අනුව සිය ඉල්ලා අස්වීමේ ලිපියේ බුද්ධික හේවාවසම් මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ පෞද්ගලික සහ වෘත්තීය හේතුන් මත තමන් ධුරයෙන් ඉල්ලා අස්වන බවයි.