"අවුරුදු 7ක් ගෙවුණු අපූරු ආදර කතාව" - සමිතා මුදුන්කොටුව සැමියා චිරන්ත ගැන මුහුණුපොතට එකතු කළ ආදරණීය සටහන!

Report

සමිතා මුදුන්කොටුව කියලා කියන්නේ ලංකාවේ ඉන්න ප්‍රවීණ ගායන ශිල්පිනියක්නේ .

ඇය මේ වෙද්දී විවාහ වෙලා ඉන්නේ චිරන්ත ගුණවර්ධනත් එක්ක .ඒ ගැන මුළු රටක්ම දන්නවනේ . 

ඉතිං ඔන්න ඒ හමුවීමට අවුරුදු 7කුත් ගතවෙලාලු. සමාජ මාධ්‍යයේ නම් මේ දෙන්නා ගැන විවිධ කතා තියනවා .

කොහොම වුණත් එතුමිය තම ආදරණීය සැමියා ගැන සදහන් කරලා තිබුණා අපූරු සටහනක් ඔයාලත් බලන්නකෝ ඒ ප්‍රේමණීය සටහන .