සමිතාගේ පවුලේ කට්ටියම චිරන්තගේ අම්මයි තාත්තයි බලන්න ගිය ගමන(PHOTOS)(VIDEO)

challenge spray samitha mudunkotuwa spray challenge with samitha and chirantha spray challenge spray challenge samitha mudunkotuwa chirantha gunawardana samitha chirantha new challenge video kavindya adikari samitha mudunkotuwa youtube channel chirantha gunawardana
By Gagana Dec 25, 2021 05:56 PM GMT
Gagana

Gagana

Report

සමිතා දුමුන්කොටුව සහ චිරන්ත ගුණවර්ධන කියන්නේ කවුද කියලා දැන් ඔබට අමුතුවෙන් හඳුන්වා දෙන්න අවශ්ෂ්‍ය වෙන්නේ නැහැ. මේ දෙන්නා සැමියා සහ බිරිඳ වුනු දින පටන්ම සමාජ මාධ්‍ය වන නිතරම වගේ මේ දෙන්නා ගැන කතාවෙනවා.

ඉතින් පසුගිය දවසල සමිතාගේ පවුලේ හැමෝම එකතු වෙලා චිරන්තලාගේ මහා ගෙදර ඒ කියන්නේ චිරන්ත මුලින්ම හිටිය ගෙදරට ගිහිල්ලා තිබුනා. සමිතා, චිරන්ත, කාවින්ද්‍යා සහ ෂේන් කට්ටියට මේ ගමනට එකතු වෙලා තිබුනා.

පවුලේ හැමෝම එක්ක එකතු වෙලා කාලා බීලා වීඩියෝ එකකුත් කරලා සමිතාගේ යුටියුබ් චැනල් එකේ දාලා තිබුනා.

සරල සුන්දර ජිවිතයක් ගත කරන මේ පවුලේ හැමෝටම ප්‍රේක්ෂකයින්ගෙන් ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙන්නේ තාමත් සුළු පිරිසක් විසින් විවිධ කතා හදනවා කියලත් දැනගන්න ලැබුනා. ඒ හැමදේකටම සමිතා උත්තර දීලා තිබුනේ මෙහෙමයි.

මට විතරක් නෙවෙයි මගේ දරුවන් ගැනත් සමහරු විවේචන කරලා තිබුනා. මගේ පුතා ෂේන් ගැන දොස් කියලා තිබුනා, නමුත් අදටත් මගේ පුතා ගැන දුව ගැන මට ආඩම්බරයි. අනිත් එක සමහරුන්ට මගේ සහ චිරන්තගේ වයස ගැන ප්‍රශ්න තියනවා.

ඒක ගැන මටවත් මගේ පවුලේ කෙනෙක්ටවත් ප්‍රශ්නයක් වෙලා නැහැ.

මම කියන දේවල් අහලා ගොඩක් අය හොඳ ප්‍රතිචාර ලබාදුන්නා.

කෙනෙක්ගේ සතුට, හිනාව, හැකියාව දිහා බලලා සතුටු වෙනවා නම් ඒක තමයි මනුස්සකම කියන්නේ.

කෙනෙක් කියනවා නම් මම මෝඩ වැඩ කරනවා කියලා ඒක පිළිගන්න ලෑස්ති නැහැ. ඉගැනීම පැත්තෙනුත් මම ගොඩ දුර ගිහින් තියනවා. පුංචි කාලේ ඉඳලා මට කිසිම අඩුපාඩුවක් තිබුනේ නැහැ.

මගේ ජිවිතේ සතුටු වෙන්න ඕනෑතරම් දේවල් තියනවා හොඳ දරුවෝ දෙන්නෙක්, ආදරයක් ලැබිලා තියෙන්නේ. අනිත් එක මන් කාගෙන්වත් ඉල්ලගෙන ජිවත් වෙන්නේ නැහැ මගේ උත්සාහයෙන් හැමදේම කරන්නේ.

ඒක නිසා මගේ ආදරේ ගැන විවේ චන කරන මිනිස්සුන්ට මොනවත් කියන්නේ නැහැ, හැමෝම සතුටින් ඉන්න ඕන කියන දේ මම හැම වෙලාවකම ප්‍රර්ථනා කරනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....
Join Now



Gallery
ReeCha