සුරූපී ගායන ශිල්පීනී සමිතා, සැමියා සහ දරුවන් සමග නුවරඑළි ගිහින් විනෝද වුනු විදිහ..(VIDEO)

gossip Chirantha Samitha Mudhunkotuwa Kavi Adikari shen
By Sewvandhi Feb 05, 2022 03:28 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ගීත ගණනාවකින් ඔබේ ආදරය දිනූ සමිත මුදුන්කොටුව කියන ප්‍රවීණ ගායන ශිල්පිනියව ඔබට අමුතුවෙන් හඳුන්වා දෙන්න වුවමනා නැහැ.

ඇය දැන් විවාහ වෙලා ඉන්නෙ ටික්ටොක් හරහා අතිශය ජනප්‍රිය වූ, චිරන්ත නම් තරුණයා සමඟයි. ඉතින් මේ දෙන්නා සමාජ මාධ්‍ය තුළත් බොහෝම ජනප්‍රියයි.

පසුගිය දවසක සමිතා ඇගේ පවුලේ අයත් එක්ක නුවරඑළියේ චාරිකාවක් ගිහින්. එම අවස්ථාවේ වීඩියෝවකුත් සමිතා ඇගේ යූටියුබ් නාලිකාවට එකතු කරලා තිබුණා. ඒ ගමනට කවී අධිකාරි වගේම සමිතාගේ පුත් ශේනුත් එකතු වෙලා හිටියා. 

 "මම නම් මාර ආසයි නුවරඑළියට.. නුවරඑළිය ගොඩක් යාලුවෝ ඉන්න පැත්තක්. හැමෝම අපි ළඟට ඇවිත් කතා කළා, ෆොටෝ ගත්තා. අපි ඇත්තටම සතුටු වුණා..."


ජනප්‍රිය නළු නිළියන්, ක්‍රීඩකයන් , ගායක ගායිකාවන් ඇතුළු ඔබ ආදරය කරන ජනප්‍රිය තාරකාවන්ගේ නවතම තොරතුරු දැන ගන්න. ගගන ගොසිප් ගෲප් එකට එක්වන්න 

Join Now


ReeCha