ඇමති ලාල් කාන්ත කෝටිපති කියන්නේ රටටම සතුටක් – ඇමති සමන්ත විද්‍යාරත්න

Report

සිය පක්ෂයෙන් කෝටිපතිවරු බිහිවීම පිළිබඳව තමන් ඉතා සතුටට පත්වන බව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ, තම අරමුණ පොහොසත් රටක් ගොඩනැගීම බවත්, එවැනි ආර්ථික වර්ධනයක් තුළ පෞද්ගලික සාර්ථකත්වයද අනිවාර්යයෙන්ම ඉදිරියට පැමිණෙන බවත්ය.

බදුල්ල ප්‍රදේශයේ පැවති අවුරුදු උත්සවයකට සහභාගී වූ අවස්ථාවේදී, මාධ්‍යවේදීන් විසින් පක්ෂයෙන් කෝටිපතිවරු බිහිවීම සම්බන්ධයෙන් කළ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

හංගපු ටික එළියට.. ලාල් කාන්තට රු.කෝටි 6.7ක නිෂ්චල දේපොළ වත්කම් ප්‍රකාශය මෙන්න

හංගපු ටික එළියට.. ලාල් කාන්තට රු.කෝටි 6.7ක නිෂ්චල දේපොළ වත්කම් ප්‍රකාශය මෙන්න

වෙබ් අඩවියෙන් ගැලවුණු ලාල් කාන්තගේ වත්කම් ප්‍රකාශය - හේතුව කුමක්ද?

වෙබ් අඩවියෙන් ගැලවුණු ලාල් කාන්තගේ වත්කම් ප්‍රකාශය - හේතුව කුමක්ද?