සමන්තභද්‍ර හිමි වෙනුවෙන් සමාජ මාධ්‍ය කළඹමින් අලුත්ම ගීතයක් එළියට...එම ගීතය මෙතනින් නරඹන්න.(VIDEO)
Sri Lanka
Gossip Today
By Aruna
උමන්දාව බෞද්ධ විශ්ව ගම්මානයේ නිර්මාතෘ පූජ්‍ය සිරි සමන්තභද්‍ර හිමියන් වෙනුවෙන් නිර්මාණය කරන ද ගීතයක් සමාජ ජාල වල වේගයෙන් හුවමාරු වෙමින් පවතිනවා.
ගායන ශිල්පියෙකු විසින් එය ගායනා කරන්නේ සමන්ත්‍රභද්‍ර හිමියන් සහ තවත් භික්‍ෂුන් පිරිසක් ඉදිරියේ දී වීම විශේෂත්වයක්.
එම ගීතය පහතින් නරඹන්න.