මහ බැංකු අධිපති උමංදාවට යයි.. සමන්තභද්‍ර හිමි සමග චාරිකාවක
Nandalal Weerasinghe
Sri Lanka
By Aruna
ශ්‍රි ලංකා මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා උමංදාව විහාරස්ථානයට ගොස් සිරි සමන්තභද්‍ර හිමියන් මුණ ගැසී සුහද කතාබහක නිරත වී ඇති බව වාර්තා වනවා.
වීරසිංහ මහතා අනතුරුව උන්වහන්සේ සමගින් උමංදාවේ ශේස්ත්‍ර චාරිකාවකද නිරතවී ඇති බවටයි වාර්තා වන්නේ.
උමංදාවෙන් පාසල් ශිෂ්‍යයන් 10 දෙනෙක් සඳහා මාසිකව පිරිනමනු ලබන ශිෂ්‍යත්වයද මහ බැංකු අධිපතිගේ මූලිකත්යෙන් ඒ දරුවන් වෙත ප්‍රදානය සිදු කරන ලදී.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
