කලකට පස්සේ කරලියට ආව පිරිමි නර්ස් මහත්තයා හාල් ගැන කියන කතාව

By Akash Apr 02, 2025 06:58 AM GMT
Report

මෙතෙක් ඉතිහාසයේ කිසියම් ආණ්ඩුවක් සහල් සඳහා පැනවූ උපරිම බද්ද කිලෝවට රු. 12ක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය පවසයි.

කෙසේ වුව ද සමාජවාදී ජනතාවාදී යැයි කියන මාලිමාණ්ඩුව සහල් කිලෝවක් සඳහා රු. 65ක බද්දක් පැනවූ බවයි, ඔහු පෙන්වා දෙන්නේ.

බුකිය පිස්සු වට්ටපු යුරේනි...අලුත්ම ටික මෙන්න (PHOTOS)

බුකිය පිස්සු වට්ටපු යුරේනි...අලුත්ම ටික මෙන්න (PHOTOS)

ඒ අනුව ඉන්දියාවෙන් රු. 110ට ලංකාවට ගොඩබාන ස්වර්ණ සහල් කිලෝවක් රටේ ජනතාවට රු. 240කට මිලට ගැනීමට සිදුව ඇති බවට සමන් රත්නප්‍රිය චෝදනා කරයි.

සහල් පිට රටින් ගෙන එන්නට නම් ජනාධිපතිකම පිටකොටුවේ මුදලාලි කෙනෙකුට දෙන්නැයි කී නායකයන් සහල් කිලෝවට රු. 65ක බද්දක් පනවා ඉන් රු. 55ක් මුදලාලිලාට ලබා දෙන බව ද හෙතෙම සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ ආගම් ගැන ඇමෙරිකානු රජයට යෝජනාවක්.. ගැටළුවක් මතු වේවිද?

ශ්‍රී ලංකාවේ ආගම් ගැන ඇමෙරිකානු රජයට යෝජනාවක්.. ගැටළුවක් මතු වේවිද?