රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට කැබිනට් අනුමැතිය. - එකිනෙකාට වැඩි වන ක්‍රමවේදයත් වෙනස් වෙයි.
By Wayomi
2025 ජනවාරි මාසයේ සිට සියලුම රාජ්‍ය සේවකයන් සඳහා පහළ ශ්‍රේණිවලට 24% සිට ද, ඉහළ තනතුරු සඳහා 24% සිට 50%+ දක්වා ද මූලික වැටුප් වැඩිවීමක් සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
සුදුසුකම්, පළපුරුද්ද සහ වත්මන් භූමිකාවන් මත පදනම්ව මෙම වැටුප් වැඩිවීම සිදුවන බවද සඳහන්.

විශේෂ කැබිනට් අනුමැතියක් සමඟ පාසල් සිසුන්ට ලැබෙන්න යන සුපිරි චාන්ස් එක මෙන්න. - 6 ශ්‍රේණියේ සිට එය ලැබෙන්නේ මෙහෙමයි.
රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා පිළිබඳ විශේෂඥ කමිටුවේ සභාපති උදය සෙනෙවිරත්න විසින් මේ බව සඳහන් කර ඇති බවයි ජනපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ.
පවතින උද්ධමනය හා ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගෙන සියළුම රාජ්‍ය සේවකයින් සඳහා 2025 ජනවාරි මස සිට ජීවන වියදම් දීමනාව රුපියල් 25,000.00ක් දක්වා ඉහළ නැංවීමටයි අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

ඒකටත් පෝලිමේ හිටිය කාලේ ඉවරයි. - දුම්රිය නව ඩිජිටල් ප්‍රවේශ පත්‍ර අද සිට ක්‍රියාත්මකයි. - Online මිලදී ගන්නේ මෙහෙමයි.
