ඒකටත් පෝලිමේ හිටිය කාලේ ඉවරයි. - දුම්රිය නව ඩිජිටල් ප්‍රවේශ පත්‍ර අද සිට ක්‍රියාත්මකයි. - Online මිලදී ගන්නේ මෙහෙමයි.
By Wayomi
දුම්රිය නව ඩිජිටල් ප්‍රවේශ පත්‍ර අද(22) නිල වශයෙන් එළිදක්වනු ලැබුවා.
ඒ, අනුව දිගු පෝලිම්වලට සමුදී පහසු ඔන්ලයින් ටිකට්පත් සඳහා මෙහිදී අවසථාව උදා වන අතර නිවසේ සිටම මගී ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමට හැකියාව පවතිනවා.
පරිගණකය සහ ජංගම දුරකථන යන දෙකෙන්ම මෙම වෙබ් අඩවිය හරහා පහසු පියවර 3කින් ඔබේ මගී ප්‍රවේශපත්‍ර අන්තර්ජාලය හරහා මිලදී ගත හැකි අතර ඔබ ඔන්ලයින් රවේශ පත්‍ර මිලදී ගන්නා විට දින 7කට පෙර ඔබේ මගී ප්‍රවේශ පත්‍ර මිලදී ගත යුතුයි.

විශේෂ කැබිනට් අනුමැතියක් සමඟ පාසල් සිසුන්ට ලැබෙන්න යන සුපිරි චාන්ස් එක මෙන්න. - 6 ශ්‍රේණියේ සිට එය ලැබෙන්නේ මෙහෙමයි.
http://pravesha.lk ඔස්සේ ප්‍රවේශපත් මිලදීගත හැක.