රුපියල් 10,000 වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් විශේෂ පියවරක්..?

KANDY SALARY NCREASE AJITH K THILAKARATHNA
By Sewvandhi Nov 05, 2021 03:22 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මෙම මාසය ඇතුළත රාජ්‍ය සේවකයන්ගේ වැටුප රුපියල් 10,000 කින් වැඩි නොකළහොත් රටපුරා දැවැන්ත වැඩ වර්ජන ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වන බවට රාජ්‍ය, පළාත් රාජ්‍ය සහ රජයේ වෘත්තීය සමිති සම්මේලනය රජයට අනතුරු අගවනවා.

මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා වෙත ලිඛිතවද දන්වා ඇති බවයි එහි ලේකම් අජිත් කේ තිලකරත්න මහතා ඊයේ මහනුවර පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ.

දිනෙන් දින ඉහළයන ජීවන වියදමට සාපේක්ෂව මෙම අවස්ථාවේදී වැටුප් වැඩිවීමක් අත්‍යවශ්‍ය බවයි ඔහු පෙන්වා දුන්නේ.

---------------------------------------------

YOU MAY LIKE THIS VDEO

සුනිල් පෙරේරා ක්ශේත්‍රයට අලුතෙන් එන අයව පහත් කරලා සැලකුවේ නෑ. - නවක ගායිකාවක් කියන කතාව-:

 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW


ReeCha