මැයි 08 වෙනිදා?. වැටුප් ගැන ගත්ත තීරණයක්..

Report

රාජ්‍ය විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්යමණ්ඩලවල වැටුප් විෂමතාවය ඉවත් කිරීම හා දීමනා සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශ අමාත්‍ය අනුකමිටුවට ඉදිරිපත් කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ ය.

මැයි 08 වෙනිදා?. වැටුප් ගැන ගත්ත තීරණයක්.. | Salaries Of University Non Academic Staff

ඒ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල සංදේශ දෙකක් අමාත්‍ය අනුකමිටුවට ඉදිරිපත් කිරීමට නියමිත ය.

වැඩිහිටියන්ටයි රජයෙන් මේ සුබ ආරංචිය - බලන්නකෝ ඒ මොකක්ද කියලා..

වැඩිහිටියන්ටයි රජයෙන් මේ සුබ ආරංචිය - බලන්නකෝ ඒ මොකක්ද කියලා..


කෙසේ වෙතත්, ඒ අනුව මැයි මස 08 වනදා විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්යමණ්ඩලවල වැටුප් විෂමතාවය ඉවත් කිරීම හා දීමනා සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශ අමාත්‍ය අනුකමිටුවට ඉදිරිපත් කිරීමට නියමිතය.