"..ඇමති කටු සුප්පු කරන දේශපාලනයකට කිසිසේත්ම සූදානම් නෑ.." සජිත්ගෙන් සැර ප්‍රකාශයක්..!(VIDEO)

Sajith Premadasa Sri Lanka Samagi Jana Balawegaya Sri Lankan political crisis
By Sewvandhi Aug 03, 2022 11:54 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ඇමති කටු සුප්පු කරන දේශපාලනයකට කිසිසේත්ම සූදානම් නොමැති බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

පාර්ලිමේන්තු නව සභාවාරය අවසානයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now