ඒකාබද්ධ විපක්ෂයකට යන කතාව ගැන සජිත් කර අරි!
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, තමා හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සමඟ ඒකාබද්ධ විපක්ෂයක් සඳහා සාකච්ඡා පවත්වන බවට පුවත්පතක පළ වූ වාර්තාව ප්‍රතික්ෂේප කර ඇත.
සිය නිල X ගිණුමේ සටහනක් තබමින්, ඔහු එම පුවත ව්‍යාජ එකක් බව අවධාරණය කර තිබේ.
එම සටහන පහත පරිදි වේ,
FAKE NEWS! pic.twitter.com/tmGDmGn85H
— Sajith Premadasa (@sajithpremadasa) March 23, 2025