"ජයග්‍රහණය සාමකාමීව භුක්ති විඳින්න.." - ජනපති සටනේ ජය සජිත්ට?.

Report

සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ තමා බලයට පැමිණි පසු මත්ද්‍රව්‍ය සහ පාතාලය මාස 6ක් ඇතුළත සම්පූර්ණයෙන්ම අවසන් කරන බවයි.

රටම බලන් හිටිය දෙය?. ඡන්දෙ ඉවර වෙලා.. සති දෙකකින් පුදුම හිතෙන සුබ ආරංචියක් මෙන්න..

රටම බලන් හිටිය දෙය?. ඡන්දෙ ඉවර වෙලා.. සති දෙකකින් පුදුම හිතෙන සුබ ආරංචියක් මෙන්න..


ඒ මහතා මේ බව කියා සිටියේ මොනරාගල අද (18) පැවති ජන රැලියකදීය.

2025 නව පාසල් වාරයට පෙර දිවයිනේ සියලුම පාසල්වල දරුවන්ට විශේෂ දැනුම්දීමක් මෙන්න..

2025 නව පාසල් වාරයට පෙර දිවයිනේ සියලුම පාසල්වල දරුවන්ට විශේෂ දැනුම්දීමක් මෙන්න..


එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ මෙවැන්නකී,

"මම සියලු දෙනාගෙන්ම ඉල්ලීමක් කරනවා අපේ ජයග්‍රහණය සාමකාමීව භුක්ති විඳින්න. හිංසා කරන්න යන්න එපා, ප්‍රචණ්ඩත්වය එපා.. ඒවා සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති නෙමෙයි. ජයග්‍රහණය සාමකාමීව භුක්ති විඳලා.. ඊළඟ මොහොතේ සිට රට ගොඩනගන වැඩපිළිවෙළට සූදානම් වෙන්න..

ආන්දෝලනාත්මක, ශිෂ්‍යත්ව විභාගයේ පේපරේ අවලංගු වෙයි ද?. විභාග කොමසාරිස්වරයාගෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න..

ආන්දෝලනාත්මක, ශිෂ්‍යත්ව විභාගයේ පේපරේ අවලංගු වෙයි ද?. විභාග කොමසාරිස්වරයාගෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න..


බලයට ඇවිත් ජනතාවගේ ආගම් ඇදහීමේ අයිතිය සුරක්ෂා කරනවා. කුඩු, මත්ද්‍රව්‍ය, පාතාලය මාස 06කින් සම්පූර්ණයෙන්ම අවසන් කරනවා.."