ත්‍රීරෝද රථ හිමියන්ට විපක්ෂනායකවරයා ගෙන් විසදුම්.....
By Sithumi
ත්‍රීරෝද රථ රියදුරන්ගේ ගැටළු වලට විසඳුමක් ලබාගැනීමට අවශ්‍ය ලබා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බවට විපක්ෂ නායකවරයා තමාට පොරොන්දු වූ බව ත්‍රීරෝද රථ හිමියන් ප්‍රකාශයක් සිදු කර තිබේ .
ඔහු කළ සම්පූර්ණ ප්‍රකාශය පහතින් .