විපක්ෂනායකවරයා ජනපතිට ලිපියක් යවයි.. (PHOTO)

Ranil Wickremesinghe Sajith Premadasa
By krishani Aug 03, 2022 08:20 AM GMT
krishani

krishani

Report

ආර්ථික හා සමාජයීය ස්ථාවරත්වය ඇති කිරීම සඳහා වන ජාතික සර්ව පාක්ෂික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම සඳහා වූ සංවාදයකට ජනාධිපතිවරයා විසින් කරන ලද ආරාධනය සමගි ජන බලවේගය ඇතුළු සමගි ජන සන්ධානය විසින් පිළිගෙන ඇත.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයා වෙත ලිඛිතව මේ බව දැන්වීය,


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join


Gallery