සජිත්ට මාරාන්තික විය හැකි බැවින් කොරෝනා එන්නත විදගනී..ෆේස්බුක් ගිනුමේ සටහනක් තබයි.

Covid vaccines Samagi janabalawegaya Sajith pramadasa
By Aruna Aug 04, 2021 02:35 AM GMT
Aruna

Aruna

Report

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොවිඩ් -19 එන්නත ලබාගෙන තිබේ.

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් විපක්ෂ නායකවරයා සඳහන් කරන්නේ තමාට කොවිඩ් ආසාදිතව සිටියදී ප්‍රතිකාර කළ වෛද්‍යවරුන්ගේ දැඩි උපදෙස් මත එන්නත ලබාගැනීමට කටයුතු කළ බවය.

කොවිඩ් එන්නත ලබාගැනීමට අපොහොසත් වුවහොත් නැවත එම රෝගය වැලඳිය හැකි අතර එය මාරාන්තික වියහැකි බවට වෛද්‍යවරුන් තමාට තරයේ අවවාද කළ බව සජිත් ප්‍රේමදාස මහතා සිය ෆේස්බුක් සටහනේ වැඩිදුරටත් සඳහන් කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


Gallery