ට්‍රම්ප් සතුරුකම් අවසන් කර එකඟතාවයට ආවා කිව්ව ගමන් සජිත්ගෙන් සටහනක්

Report

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් එක්සත් ජනපදය සහ ඉරානය අතර වාර්තා වන ගිවිසුමට ප්‍රශංසා කරමින් සඳහන් කළේ එය සංවාදය මානව වර්ගයාගේ ශ්‍රේෂ්ඨතම ශක්තිය බව මතක් කරන බවයි.

ඒ අනුව සිය 'X' ගිණුමේ සටහනක් තබමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේ, "බෙදීමේ පිරිවැය සහ සංහිඳියාවේ වටිනාකම ශ්‍රී ලංකාව දනී. සාමය යනු හුදෙක් යුද්ධයක් නොමැතිකම නොවේ, එය බලාපොරොත්තුව, ගෞරවය, අවස්ථාව සහ අපගේ දරුවන්ට වඩා හොඳ අනාගතයක් උරුම වනු ඇතැයි යන විශ්වාසයයි,"

ලෝක යුද්ධේ අවසන්.. මුළු ලොවටම සැනසුමක් දෙමින් ඓතිහාසික සාම එකඟතාවය නිල වශයෙන් ප්‍රකාශ කරයි

ලෝක යුද්ධේ අවසන්.. මුළු ලොවටම සැනසුමක් දෙමින් ඓතිහාසික සාම එකඟතාවය නිල වශයෙන් ප්‍රකාශ කරයි

එමෙන්ම ලෝක ජනතාවට ඊට වඩා අඩු දෙයක් ලැබිය යුතු නැති බව පවසමින්, "සාමයට ජය වේවා" යනුවෙන් ද සඳහන් කර ඇත.

විපක්ෂ නායකවරයා මෙම සටහන තබා ඇත්තේ ඉරාන වරායන් සඳහා අමෙරිකානු අවහිරතා ඉවත් කිරීම ඇතුළුව, වොෂින්ටනය ටෙහෙරානය සමඟ එකඟතාවයකට පැමිණ ඇති බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කිරීමත් සමඟයි.

අද සිට 20 වැනි දා තෙක් දිවයින පුරා ක්‍රියාත්මකයි - සියලුම රාජ්‍ය ආයතන, පාසල් සහ නිවාස වෙත මේ නිලධාරීන් එයි

අද සිට 20 වැනි දා තෙක් දිවයින පුරා ක්‍රියාත්මකයි - සියලුම රාජ්‍ය ආයතන, පාසල් සහ නිවාස වෙත මේ නිලධාරීන් එයි

රියදුරන්ට සහ මගීන්ට දැඩි නීතියක් - අවසාන දිනය ජුනි 19 - නොකළොත් දැඩි නීතිමය පියවර

රියදුරන්ට සහ මගීන්ට දැඩි නීතියක් - අවසාන දිනය ජුනි 19 - නොකළොත් දැඩි නීතිමය පියවර

අඳාළ සටහන පහතින්,