පුදුමයි පුතුනි කිම මගේ ලේ කිරි නොවුණේ... සජිත් ජලනි ආදරේ සලකුණ වූ පුංචී පැටියාට සජිත්ගේ ආදරේ සමාජ මාධ්‍යම කැළඹූ හැටි... (PHOTOS)
Sajith Premadasa
Sri Lanka Politician
Sri Lanka Social Media
Gossip Today
Latest Headlines
By Sithumi
සජිත් ජලනි කියන්නේ දේශපාලන ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් ආදරය කරන දෙන්නෙක්. දේශපාලනය කොහොම වුණත් මේ දෙන්න හරි ආදරණීය යුවලක්.
ඉතින් මේ යුවලගේ ආදරේ තවත් වැඩි කරන්නට එයාලාගෙ පවුලට අලුතින්ම එකතු වුණු පුංචි පැටියා ගැන නම් කතා කරලා වැඩක් නෑ.
දැන් සජිත් ගේ පවුල් හරි සම්පූර්ණයි.ඉතින් අම්මගේ වගේම තාත්තගේ ආදරේ නම් මේ පුංචි දුවට කියලා වැඩක් නෑ.
සමාජ මාධ්‍ය කැළඹූ හැමෝම බලපු දර්ශන පහතින්,