ලංකාවේ ඉන්න ලස්සනම නිවේදිකාව..බලන්නකෝ එයාගේ ෆොටේ ශූට් එක..(PHOTOS)
By Sewvandhi
මෙරට බොහෝ පිරිසක් ආදරය කරන ජනප්‍රියම නිවේදිකාවක් තමයි සජී මොහොට්ටි කියලා කියන්නෙ. ඇය ඇගේ ජීවිතේ නව බලාපොරොත්තු එක්ක ඉදිරියට යනවා.
කෙටි කාලෙකින් ඉදිරියට ගිය ජනප්‍රියම නිවේදිකාවක් විදියට ඇයව හදුන්වන්න පුලුවන්. විශේෂයෙන්ම සජී බොහෝ දෙනෙක් අතර ජනප්‍රිය වෙන්න පටන් ගත්තේ එයාගේ ටික් ටොක් වීඩියෝ හරහා.

ඇගේ ජීවිතයේ මෙහෙමත් පැතිකඩක්ද..කවුරුත් පිස්සුවෙන් වගේ ආදරය කරන සුරූපී නිළිය විවාහයට අකමැති හේතුව මේකද. ..(PHOTOS(
පසුව ඇය වෙනස්ම විදියකට ඇගේ ගමන හදාගත්තා. මේ වන විට රූපවාහිණි නිවේදිකාවක් විදියටත් කටයුතු කරන ඇය ඉන්ෆ්ලුවන්සර් කෙනෙක් විදියටත් වැඩ කරනවා.
ඉතිම් ඇය අලුතෙන්ම කරපු ලස්සනම ෆොටෝ ශූට් එක මෙතනින් බලන්න.






