එජාප සංවත්සරයට හැමෝටම එන්න කීවට සජබෙන් එක්කෙනයි

Report

එක්සත් ජාතික පක්ෂයේ 79 වැනි සංවත්සර ඊයේ දින පැවැත් වූ අතර එම  උත්සවය සඳහා සියලු පක්ෂවලට ආරාධනා කළත්  සමගි ජන බලවේගය නියෝජනය  කරමින්  මහ ලේකම්වරයා පමණක් සහභාගී විය යුතු යැයි එම පක්‍ෂය තීරණය කර ඇත.

සංවත්සරයට සහභාගී වන ලෙස එජාපය විපක්ෂ නායකවරයා ඇතුළු එම පක්ෂයේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ පක්ෂ ජ්‍යෙෂ්ඨයන් වෙත ආරාධනා පත්‍ර යවා ඇත.

වාහන ගැන සතුටු හිතෙන ආරංචියක්, වාහන ආනයනයෙන් රේගුවට බිලියන 430ක ආදායමක්

වාහන ගැන සතුටු හිතෙන ආරංචියක්, වාහන ආනයනයෙන් රේගුවට බිලියන 430ක ආදායමක්

එහෙත් පක්‍ෂය නියෝජනය කරමින් එහි මහ ලේකම් පමණක් සහභාගී විය යුතු යැයි සජබ තීරණය කළ බව එහි ජ්‍යෙෂ්ඨයෙක් පැවැසීය.

ආයේ මේ අයව ඊශ්‍රායාල රැකියාවලට එවන්න එපා, තානාපතිගෙන් දැනුවත් කිරීමක්

ආයේ මේ අයව ඊශ්‍රායාල රැකියාවලට එවන්න එපා, තානාපතිගෙන් දැනුවත් කිරීමක්

එජාපේ 79 වන උපන්දිනේට සජිත් හදවතින්ම සුබ පතන බවට ප්‍රකාශයක්

එජාපේ 79 වන උපන්දිනේට සජිත් හදවතින්ම සුබ පතන බවට ප්‍රකාශයක්