අයවැයෙන් ප‍්‍රකාශයට පත්කළ "සහන මල්ල" ලැබෙන හැටි
SATHOSA
BADGET
BASIL RAJAPKSHA
By Sewvandhi
අයවැයෙන් ප‍්‍රකාශයට පත්කළ ‘සහන මල්ල’ ලබාදීමේ වැඩසටහන කි‍්‍රයාත්මක කිරීම සඳහා රජය විසින් වෙළෙඳ අමාත්‍යාංශයට උපදෙස් ලබාදී තිබෙනවා.
අයවැයෙන් වෙන්කළ රුපියල් මිලියන 15,000 ක මුදල ප‍්‍රයෝජනයට ගෙන මේ සහන මල්ල ලබාදීමේ වැඩසටහන ආර්ථික වශයෙන් ඉතා දිළිඳු පවුල් තෝරාගෙන දියත් කළ යුතු බවයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා පවසන්නේ.
ඉතාම අමාරුවෙන් ජීවත්වන පවුල්වලට ජීවනාධාරයක් ලෙස මෙය ලබාදෙන බවත්, මේ යටතේ ලබාදෙන සහන කූපන් පතින් සියයට 50 ක් දේශීය ද්‍රව්‍ය මිලදී ගැනීම වෙනුවෙන් වියදම් කිරීම අනිවාර්ය කිරීමට බලාපොරොත්තු වන බවත් මුදල් ඇමැතිවරයා තවදුරටත් සඳහන් කළා.
--------------------------------------------------------
පාඨලී චම්පික අයවැය ගැන කියූ කතාව-:
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |