සියල්ල බලා සිටි අගුලාන නාවික යාත්‍රා අනතුරින් අතුරුදහන් වූ නාවිකයාගේ යැයි සැක සිරුර හමුවේ

Report

අඟුලාන මුහුදු තීරයේදී සිදුවූ නාවික යාත්‍රා අනතුරෙන් අතුරුදන්ව සිටි නාවික හමුදා නිලධාරියාගේ බවට සැකකෙරෙන සිරුර සොයාගෙන තිබේ.

නාවික හමුදා මාධ්‍ය අංශය සඳහන් කළේ අද (04) පෙරවරුවේ ක්‍රියාත්මක කළ විශේෂ සෙවුම් මෙහෙයුමකදී නාවික හමුදා කිමිදුම්කරුවන් විසින් අනතුරට ලක්වූ යාත්‍රාව තුළ තිබී මෙම දේහය සොයාගත් බවයි.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් නාවික හමුදාව සහ පොලීසිය එක්ව වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.

මම වැරැද්දක් කරලා නෑ - වැරදි කරන්න අවශ්‍යතාවයකුත් නැහැ - බයනම් අපි එන්නෙත් නෑ - පරීක්ෂණවලට මුහුණදෙන්න අපි සූදානම්

මම වැරැද්දක් කරලා නෑ - වැරදි කරන්න අවශ්‍යතාවයකුත් නැහැ - බයනම් අපි එන්නෙත් නෑ - පරීක්ෂණවලට මුහුණදෙන්න අපි සූදානම්

රාජ්‍ය සේවකයන්ගේ දරුණු ගැටලුවක් - වැටුප් වැඩි නොවීම මට රට හැර යන රාජ්‍ය සේවකයන්

රාජ්‍ය සේවකයන්ගේ දරුණු ගැටලුවක් - වැටුප් වැඩි නොවීම මට රට හැර යන රාජ්‍ය සේවකයන්