ගෙයක් නැතුව දුක් වෙන ඔයාට රජයෙන් සුපිරි නිවසක්

Report

සෑම පුද්ගලයකුටම ආරක්ෂිත නිවසක් ලබාදීමට යෝජනා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ 2026 අයවැය යෝජනාව ඉදිරිපත් කරමින්.

ඒ අනුව සෑම අයෙකුටම නිවසක් ලබාදීමේ ප්‍රවේශය යටතේ නව නිවාස 27000ක් ලබාදෙන බවයි.

ආයේ ගම සුරපුරයක් - ගම දියුණු කරන්න මිලියන ගාණක්

ආයේ ගම සුරපුරයක් - ගම දියුණු කරන්න මිලියන ගාණක්

විදෙස් ගත ලාංකිකයන්ට විශ්‍රාම වැටුපක්

විදෙස් ගත ලාංකිකයන්ට විශ්‍රාම වැටුපක්