වාරි කර්මාන්තය නගා සිටුවීමට මිලියන 91700ක්
වාරි කර්මාන්තය නගා සිටුවීමට මිලියන 91700ක් වෙන් කරන බවත් ගංවතුර තර්ජනයට කෙටි කාලීන විසඳුම් සෙවීමට රුපියල් මිලියන 250ක්.
ගංවතුර පාලනය සඳහා රුපියල් මිලියන 500ක් වෙන් කරන බවත් මාතර නිල්වලා ලවන බාධකයේ ගැටලු විසඳීමට රුපියල් මිලියන දහසක් වෙන් කරන බවත් කළුගං මෝය වෙරළ ඛාදනය වැළැක්වීමට රුපියල් මිලියන 100ක් වෙන් කරන බවත් 2026 අයවැය කතාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ජනපති සදහන් කරයි.