වොක්ෂෝල්වීදියේ ගොඩනැගිල්ලක ගින්නක්
By Mithu
කොළඹ 2, වොක්ෂෝල්වීදිය ප්‍රදේශයේ ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන ඇති බව කොම්පඤ්ඤවීදිය පොලිසිය සදහන් කරයි.
මේවන විට පොලිසිය, ගිනි නිවන හමුදාව සහ ප්‍ර දේශවාසීහු එකව ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කරමින් සිටී.