අවුරුදු දහයකට නැවතත් දිය වඩන නිලමේ ඔහුමයි

Report

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධූරය යළිත් වරක් ප්‍රදීප් නිලංග දෑල මහතාට හිමිවී තිබේ.

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේවරයා තෝරා පත් කරගැනීමේ ඡන්ද විමසීම අද(07) පස්වරුවේ මහනුවර බෞද්ධ මණ්ඩයේ දී පැවැත්විණි.

එහිදී ප්‍රදීප් නිලංග දෑල මහතා ඡන්ද 195ක් ලබා ගනිමින් තුන්වන වරටත් වසර 10ක කාලයක් සඳහා දියවඩන නිලමේවරයා ලෙස තේරී පත්ව ඇත.

රාජ්‍ය සේවයට බදවා ගැනීම් මෙන්න - දහස් ගාණකට රජයේ රැකියා

රාජ්‍ය සේවයට බදවා ගැනීම් මෙන්න - දහස් ගාණකට රජයේ රැකියා

අඩු ආදායම් පවුල්වල දරුවන්ටත් නොමිලේ ඉන්ටර්නෙට්

අඩු ආදායම් පවුල්වල දරුවන්ටත් නොමිලේ ඉන්ටර්නෙට්