විදෙස් ගත ලාංකිකයන්ට විශ්‍රාම වැටුපක්

Report

විදෙස් ගත ලාංකිකයන්ට දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට යෝජනා කරන බව ජනාධිපති කුමාර දිසානායක මහතා පවසයි.

අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනපති මෙලෙස පැවසීය.

එමෙන්ම කාන්තා ව්‍යවසායකයන් දිරිගැන්වීම සඳහා රුපියල් මිලියන 200ක් වෙන් කරන බව ද ජනපතිවරයා පැවසීය.

ආයේ ගම සුරපුරයක් - ගම දියුණු කරන්න මිලියන ගාණක්

ආයේ ගම සුරපුරයක් - ගම දියුණු කරන්න මිලියන ගාණක්

දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමට රුපියල් මිලියන දහසක්

දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමට රුපියල් මිලියන දහසක්