වැඩිහිටි පුරවැසි ගිණුම් සදහා මිලියන ගණන් මුදල්

Report

2026 වසරට අදාළ අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ආරම්භ වී ඇත.

මුදල් අමාත්‍යවරයා වන ජනපති අනුර කුමාර දිසානායක විසින් අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.

ඒ අනුව ජ්යෙෂ්ඨ පුරවැසි ගිණුම් සදහා රුපියල් මිලියන 45.700ක හිග මුදල ගෙවීමට පියවර ගන්නා බව අයවැය කියවමින් ජනපති නිවේදනය කළේය. 

සුපිරි වැඩක් - අස්වැසුමට අමතරව වවුචර දෙන්නලු යන්නේ

සුපිරි වැඩක් - අස්වැසුමට අමතරව වවුචර දෙන්නලු යන්නේ

මෙන්න මෙයාලට රජයෙන්ම නිවසක්

මෙන්න මෙයාලට රජයෙන්ම නිවසක්

රාජ්‍ය සේවයට බදවා ගැනීම් මෙන්න - දහස් ගාණකට රජයේ රැකියා

රාජ්‍ය සේවයට බදවා ගැනීම් මෙන්න - දහස් ගාණකට රජයේ රැකියා