තරුණයින්ගේ හිත් සසල කරමින් සඳනි ප්‍රනාන්දු පෙම්වතා සමඟ TikTok කරමින් සමාජ මාධ්‍ය කළඹවයි..(PHOTOS)

By Sewvandhi Jan 19, 2022 04:13 PM GMT
Sewvandhi

Sewvandhi

Report

සඳනි ප්‍රනාන්දු කියන්නෙ නිරූපණ ශිල්පිනියක් විදිහට වගේම රංගන ශිල්පිනියක් විදිහටත් කාගෙත් ආදරය දිනාගත්ත, කවුරුත් දැන අඳුනන කෙනෙක්. 

විශේෂයෙන්ම සමාජ මාධ්‍ය තුළත් ඇය බොහෝ වෙලාවට කතාබහට ලක්වනවා. මෑතක ඇය සිය පෙම්වතා සමඟ පෙනී සිටින අපූරූ ටික්ටොක් වීඩියෝ කිහිපයක් සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබුණා.

  ඉතින් සඳනිට ආදරේ කරන බොහෝ දෙනෙක් ඒ ඡායාරූප සහ වීඩියෝවලට විවිධ ප්‍රතිචාර දක්වනවා. 

ඇගේ ඡායාරූප කිහිපයක් පහතින් බලන්න...


ජනප්‍රිය නළු නිළියන්, ක්‍රීඩකයන් , ගායක ගායිකාවන් ඇතුළු ඔබ ආදරය කරන ජනප්‍රිය තාරකාවන්ගේ නවතම තොරතුරු දැන ගන්න. ගගන ගොසිප් ගෲප් එකට එක්වන්න 
Join Now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery