වරාය තුළ වාහන 1,000කට වැඩියෙන් සිරවෙලා - වාහන ආනයනකරුවන්ගෙන් විශේෂ ඉල්ලීමක්

Report

ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලැබූ වාහන සම්බන්ධයෙන් පවතින හරස් මායිම් ණය ලිපි (Cross-border Letters of Credit - LCs) අර්බුදය හමුවේ මේ වන විට වරායන් තුළ සිරවී තිබෙන වාහන 1,000කට ආසන්න සංඛ්‍යාවක් කඩිනමින් නිදහස් කරගැනීමට අදාළ ආනයනකරුවෝ බලධාරීන්ගෙන් දැඩි ලෙස ඉල්ලා සිටියි.

ඔවුන් පෙන්වා දෙන්නේ මෙම ගැටළුව හේතුවෙන් දිගු කලක සිට වාහන නිදහස් කරගැනීමට නොහැකිව දැඩි අපහසුතාවන්ට සහ මූල්‍යමය පාඩුවලට මුහුණ දීමට සිදුව ඇති බවයි.

ඊශ්‍රායලය රැකියාවට යන හීනය බොඳ වෙයි - තරුණයන් වෙනුවෙන් හඬ නගන සජිත්

ඊශ්‍රායලය රැකියාවට යන හීනය බොඳ වෙයි - තරුණයන් වෙනුවෙන් හඬ නගන සජිත්

අදාළ බලධාරීන් කඩිනමින් මීට මැදිහත්වී පවතින නීතිමය සහ තාක්ෂණික බාධක මගහරවා ගනිමින් මෙම වාහන තොගය නිදහස් කිරීමට ඉක්මන් ක්‍රියාමාර්ග ගනු ඇතැයි ආනයනකරුවෝ දැඩි අපේක්ෂාවෙන් සිටියි.