අනේ බලන්නකො මේ දෙන්නගේ ලස්සන..කොහෙද මේ හැලයයි..සීදේවී ගිහින් තියෙන්නේ..(PHOTOS)
By Sewvandhi
සඳනි ප්‍රනාන්දු කියන්නෙ කවදත් කාගෙත් ආකර්ෂණය දිනූ අතිශය ජනප්‍රිය තාරකාවක්. රංගනයට විතරක් නෙවෙයි ඇය නිරූපණයටත් හපන්කම් පාන යුවතියක්.
ඒවගේම තමයි පියත් රාජපක්ෂ කියන්නේ හැමෝම ආදරය කරන ජනප්‍රිය ගායන ශිල්පියෙක්.
ඉතින් මේ හැලයාගෙයි, සීදේවිගෙයි ආදරේ කාටත් රහසක් නෙවේනේ. බලන්නකෝ මේ දෙන්නා කොහෙද මේ ගිහින් තියෙන්නේ කියලා..



