අස්වැසුම ගැන ඇහෙන කනගාටුදායක ආරංචියක්

By Mithu Jun 13, 2025 01:34 PM GMT
Report

අඩු ආදායම්ලාභී පවුල් සඳහා රජය විසින් ලබාදීමට තීරණය කර ඇති අස්වැසුම පිළිබඳව ආරංචි වූ ඉතා කණගාටුදායක පුවතක් ගැන තමයි මේ කියන්න සූදානම.

 

දළදා මාලිගාවට පැමිණ දළදා වහන්සේ වැද ගිය පවුලත් ගුවන් අනතුරට (PHOTO)

දළදා මාලිගාවට පැමිණ දළදා වහන්සේ වැද ගිය පවුලත් ගුවන් අනතුරට (PHOTO)

විනාඩි 10ක ප්‍රමාදයෙන් බිහිසුණු ගුවන් අනතුරින් දිවි ගලවාගත් තරුණිය

විනාඩි 10ක ප්‍රමාදයෙන් බිහිසුණු ගුවන් අනතුරින් දිවි ගලවාගත් තරුණිය

අස්වැසුම මුදල් වංචා කළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක නිලධාරිනියක පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළොන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවයේ යෙදී සිටි කළමනාකරණ සේවා නිලධාරිනියකි.

යුද උණුසුමට මැදිවී ශ්‍රී ලන්කන් ගුවන් මාර්ගය වෙනස් වෙයි.

යුද උණුසුමට මැදිවී ශ්‍රී ලන්කන් ගුවන් මාර්ගය වෙනස් වෙයි.

සැකකාරිය විසින් අස්වැසුම මුදල් රුපියල් තිස් පන්ලක්ෂ අසූ දහසක මුදලක් වංචා කර ඇතැයි පොලීසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධ ඉදිරි විමර්ශන කටයුතු පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් සිදු කිරීමට නියමිතය.

මාලිමා ආණ්ඩුවෙන් වැඩිම රජයේ සේවකයන් අද බදවා ගැනේ....

මාලිමා ආණ්ඩුවෙන් වැඩිම රජයේ සේවකයන් අද බදවා ගැනේ....

යාපනයේ බලය ඉලංකෙයි තමිල් අරසු පක්ෂයට

යාපනයේ බලය ඉලංකෙයි තමිල් අරසු පක්ෂයට