හෙද පුහුණුවට බඳවාගැනීම සඳහා තෝරාගත් අයැදුම්කරුවන්ට සුබ පණිවුඩයක්
සිසු හෙද පුහුණුව වෙනුවෙන් අයැදුම්කරුවන් 2918 කට පත්වීම් ලිපි ප්‍රදානය කරන බවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.
ඒ අනුව සිසු හෙද පුහුණුවට බඳවාගැනීම සඳහා තෝරාගත් අයැදුම්කරුවන් 2918 දෙනකුට එළඹෙන සෙනසුරාදා(14) දින අරලියගහ මන්දිරයේ ප්‍රධාන ශාලාවේ දී පත්වීම් ප්‍රදානය කෙරෙන බව සඳහන්.