විවාහ සංවත්සරය සමරපු මනේජ්ගේ පුංචි කැදැල්ලේ සොදුරු දසුන්
By Kanchana
මනේජ් සංජය කියන්නේ ප්‍රසංග වේදිකාවේ නැතුව බැරි දක්ෂ ගායකයෙක් .
බොහෝ දෙනෙක් ඔහුගේ කටහඩට, සිංදු වලට ගොඩ ආදරේ කරනවා.
ඉතිං ඔහුගේ විවාහ සංවත්සරය ඊයේ දිනයට යෙදිලා තිබුණා .ඔහු හරි අපූරු photo shoot එකක් එයාල කරලා තිබුණා .
බලන්නකෝ ඔයාලත් බිරිදත් දරුවොත් එක්ක ඔහු කරපු photo shoot එකේ ලස්සන













