පියුමි හංසමාලිගෙ හිටපු සැමියා කාපු රජ කෑම - පියුමි සතුට සමරයි
අද (11) පෙරවරුවේ කොළඹ වංචා විමර්ශන කාර්යංශය මඟින් ජනප්‍රිය නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි සමඟ සම්බන්ධ ප්‍රගීත් තනුෂ්ක මෙන්ඩිස් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
මෙම අවස්ථාව පිළිබඳව පියුමි හංසමාලි සමාජ ජාලා මඟින් ලබාදුන් සටහනේ සඳහන් වන්නේ:
"මගෙ අත්සන හොරාට දාලා වාහන ගත්තාට අද දඬුවම ලැබිලා. මාත් එක්ක ඉන්නකල් මට cheat කරා. මගෙ සල්ලි වංචා කරා. මගෙන් අයින් වෙලා ගිහිල්ලත් මට වංචා කරාට අද දඬුවම ලැබුණා. දැන්වත් බොරු කියන එකයි වංචා කරන එකයි තනර කරන්න. ජීවිතේ කිසිම දවසක එක ඇත්තක් කියලා නැති කට අරියොත් බොරුම කියන මනුස්සයා අද උසාවියෙදි වරදකරු කියලා පිළිඅරන්. පිළිගත්ත එකම එක ඇත්ත මේකද කොහෙද ජීවිත කාලෙටම. hi mr prageeth Its me piumi hansamali"